July 23, 2012

අම්ල වැස්ස

ආසයි වස්සානයට තෙමෙන්න..
වැටෙද්දි වැහි වතුර...
ඒත් ඒ අම්ල වැස්සක්..
තුවාල වුනා මුලු ඇගම..
මගුලෙ තෙමෙන්නෙ ගිහිං

අමිල චතුරංග විසින් ලියන ලද්දක් ඔහුගේ අවසරය ඇතිව මිනි කවියට එව්වේ සුදු හංසී සොයුරිය විසින්..!  

1 comment:

  1. ආ ලස්සන කවියක් හරි සෝක්....මරු...

    ReplyDelete