July 25, 2012

බිළිඳු මුව

අදත් හරි හුරතල්
කිරී සිනා බේරෙයි
තොඳොල් වදනට 
හිනැහෙයි
වසර විසි ගණනකට පෙර 
 
ඔබ

1 comment:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete