July 13, 2012

තරු කතාව

අමතකයි සදවතට
අහසෙ තරු තිබුනු බව
අමාවක් දා රෑක
ලොව එලිය කරපු බව

මේඝ සුරගනන් ලග
සැතපිලා සුව විදින
පුරා හද සුන්දරයි
නමුත්, තරු දුකින් අද

හැමදාම බැහැ ඉන්න
තරු කැකුල මිය යන්න
එලෙස කියු නමුත් හද
මිය ගිහින් දැනුත් මම

1 comment: