July 9, 2012

වෙන්වෙමින්

ළග නොමැති කල
අගෙයි නොම වෙද
ඔබ සැනසු පෙම ගෙන
පියාඹමි ඈතට

මතක මංසල ළග
නොහඩනු මගේ පෙම්වත
ඔබ නිසා තනිවුනද
නොසොයන් කොයිද මම

No comments:

Post a Comment