July 20, 2012

සීලවතීලා

මැදිවියේ ගෑණු
කියවති ඕප
මරමින් මදුරු
කඩමින් උකුණු

2 comments: