July 6, 2012

පුරසාරම්

මිලට ගෙන
දහස් ගනන් වටින
අවසරපත්
නරඹති
කුඩා දුරකතන තිරයෙන්
සංදර්ශන
ඇවිත් කියන්න
ලොවට ගියවග

No comments:

Post a Comment