July 18, 2012
අකීකරු සිත
මිරිඟුවට පෙම් බැන්ද
අකීකරු දැවෙන සිත
නිවා සනසවන්නට
නාඳුනන කෙම් බිමට
හැකිවේ ද යම් දිනක?
1 ක් විඳලා.:
රූ....
said...
කෙම් බිමක් හමුවුවත්
දැවෙන සිත සනසන්න
හැඳිනිය හැකි වේද
දෑස් මිරිඟුවෙන් වැසුනු සඳ..
July 18, 2012 at 9:00 AM
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
1 ක් විඳලා.:
කෙම් බිමක් හමුවුවත්
දැවෙන සිත සනසන්න
හැඳිනිය හැකි වේද
දෑස් මිරිඟුවෙන් වැසුනු සඳ..
Post a Comment