August 31, 2011

සුන්දරම් ගේ පෙම්පත

මගේ නම සුන්දරම්
මම උඹට ආදරම්
තල්ගහ යටට වර වරම්
නැත්තම් මර මරම්

2 comments:

  1. මං නොවන තංගච්චි
    බං අප්පට මුලිච්චි
    දායි උඹව තොලච්චි
    ඉඳිං ඔහේ හැංගිච්චි

    ReplyDelete