August 28, 2011

ජීවිතය

කපා දැමු
අරලිය අත්තක්
ප්‍රසුත කරා
මල් ඉත්තක්
මියෙන්නට මත්තෙන්...

1 comment:

  1. සිරා !!!!!!

    පීපුනු මල ඉත්‍තෙන් ගිලිහේවී
    අත්ත මියැදුනු මොහොතේම ........

    ReplyDelete