August 28, 2011

ජීවිතය

කපා දැමු
අරලිය අත්තක්
ප්‍රසුත කරා
මල් ඉත්තක්
මියෙන්නට මත්තෙන්...

1 ක් විඳලා.:

Dilina Janadith said...

සිරා !!!!!!

පීපුනු මල ඉත්‍තෙන් ගිලිහේවී
අත්ත මියැදුනු මොහොතේම ........

Post a Comment