August 29, 2011

කුවේණි

අපහාස
උපහාස
විඳ දරාගත්තා
බැති සිතින්
කුවේණී
දරු ගැබත්
කුස දරාගෙන....

දුක
වේදනාව
විඳින්නට බැරුව
නොපෙනෙන මානයක ඉඳ
ඉකි බින්දා
කුවේණී
දරු ගැබත්
තුරළු කරගෙන....

3 ක් විඳලා.:

පන්සල් හංදිය said...

අද සමාජයේත් කුවේණිලා නැතුවා නොවේ ...

දිල් said...

ඇත්තටම....අද සමාජයේත් මේ වගේම දුක දරාගෙන ඉන්නා කුවේණිලා මොන තරමක් ඇතිද....

hasa :) said...

නියමයි හියාල් අයියේ!
Post your other creations too...
Best of Luck!!!
Proud to have a brother like you! :)

Post a Comment