August 22, 2011
ඇය..
සන්සාර සිහිනයේ
සක්මන් කරන්නී...
නුඹම පතාගෙන
සසර සරන්නී...
නුඹ නමින් සැමදා
පේවී හිඳින්නී...
ප්‍රේමයේ සොඳුරුතම
දිව්‍යාන්ගනාවී.....
3 comments:
Anonymous
August 22, 2011 at 8:24 AM
Love it
Reply
Delete
Replies
Reply
දිල්
August 22, 2011 at 6:34 PM
ලස්සනයි....
Reply
Delete
Replies
Reply
Chandi
August 23, 2011 at 5:39 PM
හරිම සුන්දර කවියක්. ලස්සනයි. සුබ පැතුම්!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Love it
ReplyDeleteලස්සනයි....
ReplyDeleteහරිම සුන්දර කවියක්. ලස්සනයි. සුබ පැතුම්!
ReplyDelete