August 23, 2011

තනිකම

සීත හිම මංසලේ
තනිව සරනා පැයේ...
ඉකිබිදින හද මඬල
නුඹ සොයා එන රැයේ...
මට ද නුඹ නුඹට මා
සැනසුමයි ළං කලේ...
සැම ඉතින් දුරුවෙලා
ඉකිබිඳින මේ පැයේ...

1 comment:

  1. හරිම සුන්දර සරල කවියක්. සුබ පැතුම්!

    ReplyDelete