August 25, 2011

පැතුම

රතු ඉර ළඟදි
ආලය දුරුවුවා
කහ ඉර ළඟදි
නැවතත් අප හමුවේවා!

1 comment:

  1. සංවේදී සටහනක් නංගී. ජයම පතනවා.

    ReplyDelete