September 1, 2011

තාරුණ්‍යය

තටුසලා පියඹනා
නිදහසේ ඉගිලෙනා
සුන්දරය ජිවිතය
මල් පුසුඹ කැටිවෙලා

1 ක් විඳලා.:

Chandi said...

මල්සුවඳ කැටි වෙච්ච
සුන්දර වූ යව්වනය
වසන්තය වී ජීවිතේ
සදා ලඟ රැදේවා

නිදහසේ සුවඳ විඳිමින්
පියඹා නිල් අහස් කුස
ඉගිලෙමින් සියොත් කැල
ගයන්නේ පෙම් ගීතයයි

Post a Comment