September 1, 2011

තාරුණ්‍යය

තටුසලා පියඹනා
නිදහසේ ඉගිලෙනා
සුන්දරය ජිවිතය
මල් පුසුඹ කැටිවෙලා

1 comment:

  1. මල්සුවඳ කැටි වෙච්ච
    සුන්දර වූ යව්වනය
    වසන්තය වී ජීවිතේ
    සදා ලඟ රැදේවා

    නිදහසේ සුවඳ විඳිමින්
    පියඹා නිල් අහස් කුස
    ඉගිලෙමින් සියොත් කැල
    ගයන්නේ පෙම් ගීතයයි

    ReplyDelete