August 30, 2011

නික්මීම

නෙතු දෑලේ
දැවටුන ඒ සොඳුරු රුව
හද සදා පිරිමැද
කඳුළු බිඳුවක
මතක කැටිකර
මගෙන් දුරකට
නික්මුනා...

2 ක් විඳලා.:

ඉන්දික said...

Short & Sweet..
නියමයි!

Chandi said...

දුරකට නික්ම ගියත්, සදා සොඳුරු ආදරය සුන්දරයි. ලස්සනයි නංගි.

Post a Comment