August 21, 2011
බේගල්
පට පට ගගා ඇවිලෙන හඬ එයි එ මට
වැටුනා වගේ ගිනි හුළ බට කැලේ කට
තටු නැති උනත් ඉගිලිය හැක හතර වට
කට කලු දෙපා සතෙකුගෙ බේගල් වලට
1 comment:
Chandi
August 23, 2011 at 5:43 PM
කස්සාත් බේගලයකට අහුවෙලා වගේ. මෙවගේ දේවල් නවතන්නෙ කොහොමද? මල්ලි. ලස්සනයි පද පෙල.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
කස්සාත් බේගලයකට අහුවෙලා වගේ. මෙවගේ දේවල් නවතන්නෙ කොහොමද? මල්ලි. ලස්සනයි පද පෙල.
ReplyDelete