August 24, 2011

රෝග වාර්ථාව

ඇසේ වැළපිලි
සිතේ සිතුවිලි
නැතේ හසරැළි
නෙතේ කඳුලැලි

ගතේ හිතනැති
හිතේ නුඹනැති
නුඹේ දුකරැඳි
දිවිය නිමිනැති

5 comments:

  1. ලස්සන පද පේළියක්!
    නියමයි

    ReplyDelete
  2. ලස්සන පද ගැලපුමක්

    ReplyDelete
  3. සිරාවටම...ලස්සනයි...

    ReplyDelete
  4. රැඳී අද නැති
    ඔබේ හසරැලි
    මුවේ තිබි හැටි
    තාම හද ඇති

    එහෙත් නිම් නැති
    ඔබේ සිතුවිලි
    නෙතේ කඳුලැලි
    පෑවෙ දුකරැඳි

    ReplyDelete
  5. සරල සුන්දර පද පෙළක්.

    ReplyDelete