August 24, 2011

රෝග වාර්ථාව

ඇසේ වැළපිලි
සිතේ සිතුවිලි
නැතේ හසරැළි
නෙතේ කඳුලැලි

ගතේ හිතනැති
හිතේ නුඹනැති
නුඹේ දුකරැඳි
දිවිය නිමිනැති

5 ක් විඳලා.:

ඉන්දික said...

ලස්සන පද පේළියක්!
නියමයි

ගල්මල්-Coral said...

ලස්සන පද ගැලපුමක්

දිල් said...

සිරාවටම...ලස්සනයි...

§ nišh § said...

රැඳී අද නැති
ඔබේ හසරැලි
මුවේ තිබි හැටි
තාම හද ඇති

එහෙත් නිම් නැති
ඔබේ සිතුවිලි
නෙතේ කඳුලැලි
පෑවෙ දුකරැඳි

Chandi said...

සරල සුන්දර පද පෙළක්.

Post a Comment