February 28, 2014

ආදරය

ඔයා මවපු ආදරයේ සීමාවන් වල අද මං
අතරමං වෙලා..
ගොඩක් උත්සහා කරා හදාගන්න
ඒ ආදර බැදීම් සිමාවන්
ඒ හැමදේම ඔයා වෙනුවෙන් 
අමාරුවෙන් හදා ගත්ත සිමාවන්”
අද මං තනියම විිඳිනවා...විිඳවනවා...
ඔයා මගේ ලඟ නෑ.....
ආදේශ කරන්න ආදරයකුත් අද මගේ ලඟ නෑ....

No comments:

Post a Comment