March 3, 2014

ජීවිත කැන්වසයෙහි 
වැරදී බොඳ වූ
පින්සල් පහර ..

අග්‍රගන්‍ය 
කලා කෘතිය..

පාට  පින්සල් ඉරි මිස
කැන්වසයෙහි කඳුලු

දු‍ටුවෙක් ?

No comments:

Post a Comment