February 3, 2014

සිත්තම

කුරුටු ගෑ සිත්තම් අතර සිත්තමක් දුටුවෙමි
පාට පාට පසුබිමේ තිත් ඉරි තැවරුන
අපුරු සායම් පොඩ්ඩ...
මතුපිටේ සැරසිලි ගොඩයි....
ඇස් කර කව කව නලියනවා
විස්තරේ හොයන්න
සිත්තමේ ගැඹුර සොයාගන්න..
ගැඹුර වැඩියි අල්ලලා දාමු.....

1 comment:

  1. එත් ...
    ටිකක් යන්න ගැඹුරට..
    සමහරවිට..
    දකියි අලුත් දෙයක්..
    දකියි අලුත් පාටක්...

    ඒ නිසා...
    එපා අල්ලලා දාන්න...

    ReplyDelete