February 5, 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි

මේ යන විදියට
හෙට අනිද්දාට
පුර හඳ පායන දාට
දිලිසෙන තට්ට
පොරකයි සේල් දාන්ට
නිවන් දොර මුල සිට
නිවනට යන්ට
ඕනනං එන්ට

2 ක් විඳලා.:

Shehan Senadheera said...

අන්න ඒ දවසට
නිවනට යන්න..
ගිහින් ආපහු එන්න.
කීයක් වෙයිද දෙන්න..

malee_msg said...

හපෝ බලාගෙන
ඔය ටෝක් දෙන්නේ
යන්න කලින්ම යවයි
නිවනට ඔහේවත්..

Post a Comment