February 7, 2014

උපාසක මුදලාලි...

නිවන සොයන්නට වරක්
එලොව ගිය උපාසක මුදලාලි
යලි ඉපිද සෙව්වා පෙට්ටගමේ
යතුරු කැරැල්ල..,
මතක් වී ඔහුට එය
අමතක වී ඇති බව...

2 comments:

  1. ඒ..
    ඒ ආත්මේ පිං
    මේ ආත්මෙටත්
    ලැබ ගන්ඩ!

    ReplyDelete
  2. මලරෙද්දය...
    සරම දවටගෙන බඩ වටට
    දෙපටක් උස්සාගෙන උඩට
    නළලත් රැලිකරගෙනම
    මුදලාලියා එනේනේ අපේ ගෙදර...
    මූණත්

    ReplyDelete