February 7, 2014

උපාසක මුදලාලි...

නිවන සොයන්නට වරක්
එලොව ගිය උපාසක මුදලාලි
යලි ඉපිද සෙව්වා පෙට්ටගමේ
යතුරු කැරැල්ල..,
මතක් වී ඔහුට එය
අමතක වී ඇති බව...

2 ක් විඳලා.:

malee_msg said...

ඒ..
ඒ ආත්මේ පිං
මේ ආත්මෙටත්
ලැබ ගන්ඩ!

හොරා said...

මලරෙද්දය...
සරම දවටගෙන බඩ වටට
දෙපටක් උස්සාගෙන උඩට
නළලත් රැලිකරගෙනම
මුදලාලියා එනේනේ අපේ ගෙදර...
මූණත්

Post a Comment