February 14, 2014

අලුත් සමනලී...

රෝසම රෝස කොපුල් ඇති
නිල්ම නිල් ඇස් ඇති
පුංවිම පුංචි 
දගකාර සමනලියක්
ආවා ෆේස්බුක් වැට් එකට

ඔබ අහම්බෙන් ආ සමනලියකි
දැනුනේ සොදුරු බවකි
ඇසුනේ මිහිරි බවකි
වෙනදා නොවූ ලෙන්ගතුවකි
හමුවූ ඔබ වෙනස් කෙනෙකි....

4 comments: