February 5, 2014

ඔබට නොපෙනේද..!

සයුරු තෙර, මඟ හසර නොම දැන
අතරමං වන විසල් නැවු මත
පාර කියනා ප්‍රදිපයකට
ඇයිද මග කියනු බැරි
මා සතුව ඇති කුඩා
ඔරුවට..!

1 comment:

  1. කවුරු කවුරුත් වගේ ප්‍රදීපය කැමතිත්
    පාර කියන්නලු ඔය ලොකු ලොකු නැවු වලටම..

    ReplyDelete