February 26, 2014

මිනි කවි

මිනිරමින් පතක උලාපු
මගෙ හදේ දිදුලාපු
කියවලා නලල අතගාපු
ලියන මකන මගේ කවි
පලකරමි මිනි කවි වල
ඕන මගුලක් වෙන්න

No comments:

Post a Comment