February 10, 2014

ඉගිලී ගිය කාලය

අතීතය ගෙවී ගොස්
ඇවිත් ඇති කාලයේ
සියළුදේ ඇත වෙනස් වී...

හිතා ගන්නට බැරිතරමටම
කාටත් හොරා ඈත් වී
කාලය ඉගිල ගොස් ඇත දුරස් වී...

ඒත් කොහොම අමතක කරන්නද
බැඳුනු හිත අතීතය
සුන්දර මතකයන් එක්ක මුසු වී....

2 comments:

  1. badunu sitha noyann denna viyaki...
    samarumk lesam dkkoth
    sinahwk itiri wei hadwatin

    ReplyDelete
  2. අන්නතය නොහදුනමි
    යායුතු මග කොතැකයිද කියා
    එනමුත් අතීතය දනී
    ආ මග කෙළෙසකද කියා
    සිටයත් වහන් වී
    අතීතයෙ හැඩ හිස මත තියා
    ජීවත් විය යුතුයි වත්මනේ
    අනගතය සුභ යැයි සිතා...

    ReplyDelete