May 8, 2013

විහිළුවක කාලාර්ථය

විටක මිහිරිය
සිනහ බෝමය...
විටක අකැපය
හැඬුම් බෝමය...
වටහා දෙනු මැනව
විහිළුවක, කාලාර්ථය
ගැහැනියට සාපේක්ෂව

6 comments:

  1. සෑහෙන්න බිව්වත් උත්තර නැති ප්‍රස්ණයක්!

    ReplyDelete
  2. @ hare
    හරියට හරි මචං

    ReplyDelete
  3. මරු . මම හිතන්නේ පිරිමි අපේ වැරැද්ද , පිටත රෝග ලක්ෂණ වලින් විතරක් නිදන් ගත රෝග නිර්ණය කිරීමට යෑම

    ReplyDelete
  4. විටක මිහිරිය සිනා බෝමය නුබ කියන හන්දා
    විටක අකැපයි හැඩුම් බෝහෝමයි මාත් දැක්කා
    වටහා දෙන්නයි ඉල්ලා හඬන අපේ ලොක්කා!
    කොහොම කියදෙන්නද තාම නැති කොට අනේ මන්දා!

    :)

    ReplyDelete