May 1, 2013

අපොයි මහගමසේකර!


ලෝකයේ කර්කෂ
ගැටුම් මැරුම් හිංසන
නොරිසි ව
රිංගුවා අන්තර්ජාලෙට

අයියෝ!

දැන් ලෝකයම
තනි යායක් වී ඇත

සිහි වුණා ප්‍රබුද්ධ
අපොයි මහගමසේකර

2 comments:

  1. තාම ප්‍රබුද්ධ කියවලා නෑ. ඒ හින්දා නියම රසය විදගන්න බැරි උණා.

    ReplyDelete
  2. ප්‍රබුද්ධ පොතේ තියෙන කවියක තියෙනවා 'ලෝකය තනි යායක් වීමේ මේ සිහිනය' ගැන!

    ReplyDelete