May 2, 2013

පෝය දා රෑට පන්සල

පැණි පෙරන
සිල් වඩන
පෙම් පුරන
පිං වඩන
දනෝ

එති...
යති...

පහන් දල්වති
පැන් ඉසිති

නිවන් දකිති (?)

2 ක් විඳලා.:

.ශාන් .දීප said...

නිවන් නොදකියි,
නිවනක් දකියි...

JP said...

පැණි බේරෙන , සිල්වත්තු !! :)

Post a Comment