May 2, 2013

පෝය දා රෑට පන්සල

පැණි පෙරන
සිල් වඩන
පෙම් පුරන
පිං වඩන
දනෝ

එති...
යති...

පහන් දල්වති
පැන් ඉසිති

නිවන් දකිති (?)

2 comments:

  1. නිවන් නොදකියි,
    නිවනක් දකියි...

    ReplyDelete
  2. පැණි බේරෙන , සිල්වත්තු !! :)

    ReplyDelete