May 6, 2013

යක්ෂමතාවය

ඔපීසිය අකාර්යක්ෂමයි කියා
ගෙනාවා කොම්පියුටර්
දැන් හැමෝම
කාර්යක්ෂමව ගේම් ගසති

3 ක් විඳලා.:

RanDil said...

:)

Anonymous said...

අපි 5 එස් කියා රටට
පෙන්නයි කොකා අපිට
මුණු පොතේ පිටු අස්සට
උදේ හවා පනි සොදට

SIDATH SENADEERA said...

ඇත්ත නේහ්...

Post a Comment