May 20, 2013

උයා තමා දිනුවෙ!

සල්ලි ටිකක් දෙන්න කියල
රේඩියෝ අක්කෙක් කතා කලා
ඔව් ඔව් ගෙදරටම

‘මේ වෙලාවෙ ඔයා මොකද කර කර හිටියෙ?‘

‘මේ වෙලාවෙ මම ටීවී බල බල හිටියේ‘

2 comments:

  1. මරු .....මාතෘකාව හැටියට " අපි ..... එෆ් එම් එකෙන් " වගේ දැම්මා නම් හොඳයි කියලා හිතුනා

    ReplyDelete