May 25, 2013

බලු අදහස්

ගේට්ටුව ඇතුලෙ හැදෙන බල්ලන්
එලියෙ ලෝකය නොදත් මෙන්
අදහස් ගේට්ටු තුල සිරවූ සිත්
ගේට්ටුවෙන් පිට කිසිත් නොදත්

3 ක් විඳලා.:

JP said...

නමුත් බුරති මහ හඬින් , ගේට්ටුවෙන් පිටත ලෝකයට ?

Shamithru said...

ශා අපූරු අදහසක් 'Think out of the box'

hare :-) said...

@ JP - හහ් හා.. ඔය තියෙන්නෙ නියමෙට ගලපලා...
@ Sha - ඒකම තමයි :-)

Post a Comment