May 27, 2013

රෝල්ස්


හැමෝටම ගසන්නට
කුමක් හෝ රෝලක් ඇත
කිසිවෙක් දිළිඳු නැත
අරගල කරන තරමට

4 ක් විඳලා.:

JP said...

මල්ලි මේක නම් හරියට තේරුනේ නෑ.හැමෝම හැබැයි එක එක විදිහේ රෝල් තමයි

hare :-) said...

රෝල ගහන්න බැරි දාක මිනිස්සු පාරට බහියිද? තමන්ගෙ උවමනාවල් වෙනුවෙන් අරගල කරයිද?

JP said...

එහෙම බලනකොට අරගලත් , විප්ලවත් ලොකු රෝලක කෑලීම නේද කියලත් හිතෙනවා

hare :-) said...

එහෙම තමා... ඔයා මේට්‍රික්ස් බලල ඇතිනේ... :-)

Post a Comment