May 3, 2013
අඳුරට විසඳුම
උස් බිමක මම හැදුවා
පුංචි වැවක්...
වැහැපන් වැහැපන්
නොනවත්වාම වැහැපන්
පිරෙන්නට මගේ වැව
හදන්නට ටර්බයිනයක්
2 comments:
Black Puma
May 3, 2013 at 8:34 AM
අඩේ මාත් එකක් හදා ගන්නවා
Reply
Delete
Replies
Reply
Eranga Kapukotuwa
May 3, 2013 at 3:26 PM
උඹේ ටර්බයිඩර් එක කරකවලා එන වතුරෙන් මම හදනව වක්කඩ භූතයෙක්....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අඩේ මාත් එකක් හදා ගන්නවා
ReplyDeleteඋඹේ ටර්බයිඩර් එක කරකවලා එන වතුරෙන් මම හදනව වක්කඩ භූතයෙක්....
ReplyDelete