May 30, 2013

හැලීම

ඉන් ඉක්බිති
සියලු දෙනා
දේශන පවත්වා
උද්ඝෝෂණ කර
හලාල් වලට විරුද්ධව
අරාබි තෙල් ගැසූ
බස් වලින්
ගියාහුය
නිවෙස් වෙත....

2 comments:

  1. මෝඩ කතා කියන්න එපා ලෝකයේ ස්වභාවික සම්පතක් වෙන ඛනිජතෙල් 'අරාබි තෙල්' කියන්නේ කොහොමද ?

    තෙල් වලට හලාල් සහතිකය තියනවාද ?

    ReplyDelete