November 17, 2012

ගුරු (නොගැයූ)ගිතය

දින දෙකක් ගෙවී
ඒ දෑස ගිලිහී
අදවත් ඒවි දැයි
බලයි මා විපරමින්
....................
එසේ නොසිතන්
නුඹ මාගේ අල්තීනායි
එහෙත්....,
නොවෙයි මා තවත්
දුයිශෙන් කෙනෙක්..

1 comment:

  1. මඟ බලයි මා දෑස් විපරමින්...
    නුඔ තවම නැත..
    මා සිත විපරමින් සොයයි ...
    අදවත් මට කතා කරයිදෝ කියා....
    සිතුවිලි දොර ගලයි ..
    නුඔ තවත් දුයිසෙන් කෙනෙක් නොවියන් ...

    ReplyDelete