November 13, 2012

මිනිස් අවශ්‍යතා

නියගය පැවතී සමයේ
මහ වැසි ඉල්ලූ මිනිසා
මහ වැසි ඇද හැලෙද්දී
නියගය සැපයි යැයි සිතූ කල
මිනිසා කෙතරම් මුග්ධයෙකු දැයි
දෙවියන් තේරුම් ගත්හ...

(සැබෑ මිනිස් අවශ්‍යතා දෙවියන්වත් තේරුම්ගෙන නොමැත)

2 comments:

  1. ඒක නම් ඇත්ත. හැම දෙයම දුන්නාම වැරදි, නොදුන්නාමත් වැරදී

    ReplyDelete
  2. @ Chandi : ඇත්ත, ඒත් අවශ්‍ය මොනවද කියල කවුරුත් අහල නැනේ...අඩුම තරමේ මිනිස්සු වත් දන්නැ හරියට...
    !.ස්තූතියි අදහසට.!

    ReplyDelete