November 2, 2012

මම

පේරැසක මහා බරට
ජිවිතය සනසන්න
දුක් ගීත ගයමින්ම
ඉකිගසන කෙවිලියකී....

2 comments:

  1. අපමන ගී ගැයුවත් දුක් කතරේ
    පබඳිනු මැන තව තව කව් මිතුරේ
    සැඟවී ගොස් දුක කව් පද අතරේ
    නිතැතින් සිත සනසා සුව පැතිරේ

    ReplyDelete
  2. වෙනදා වගේම ලස්සනයි මේදිනී

    ReplyDelete