May 31, 2012

ආකිංචන්‍යය ඛලිතයකි

ඉදින් නම්   නුඹම   නිශ්චය කලේ
නුඹට සාදරය නෙදක්වන අයෙක් වෙත 
නුඹ අනුරක්තව සිටීන වග 
ආචාරසම්පන්න වනු මැන ඹබම ගැන
ආකිංචන්‍යය ඛලිතයකි එය

1 comment:

  1. මේ මොකක්ද සුද්දි මේ.........????

    ReplyDelete