May 24, 2012

මම

රිදී රේඛාවක්
නැති
කළු වළාකුළ
මම

2 comments:

  1. රීදි රේඛාව
    පිණි බිදෙන් සගවාගත්
    ලොවට නොපෙනන
    එකම
    කළු වලාකුල.......

    ReplyDelete
  2. එතකොට
    වෙන වලාවක
    රිදී රේඛා
    දෙකක් ?

    ReplyDelete