May 24, 2012

මම

රිදී රේඛාවක්
නැති
කළු වළාකුළ
මම

2 ක් විඳලා.:

Pasan said...

රීදි රේඛාව
පිණි බිදෙන් සගවාගත්
ලොවට නොපෙනන
එකම
කළු වලාකුල.......

JP said...

එතකොට
වෙන වලාවක
රිදී රේඛා
දෙකක් ?

Post a Comment