May 11, 2012

ඔබ....

නිදා සිට එක් සිහිනයක
අවධිව බැලුවෙමි
අතරමඟ
“හැර ගොස් ඇත”

2 comments:

  1. කොයි දේටත් වගේම
    අනේ
    නින්දටත්
    සීමාවත්
    තිබුනා නම්..

    ReplyDelete
  2. අනේ නින්දටවත් සීමාවක් නොතිබුනානම්........
    හීනෙන්වත් ඔයා මගෙ ළඟ..

    ස්තූතියි අදහසට malee_msg :D

    ReplyDelete