May 11, 2012

ඔබ....

නිදා සිට එක් සිහිනයක
අවධිව බැලුවෙමි
අතරමඟ
“හැර ගොස් ඇත”

2 ක් විඳලා.:

malee_msg said...

කොයි දේටත් වගේම
අනේ
නින්දටත්
සීමාවත්
තිබුනා නම්..

§ nišh § said...

අනේ නින්දටවත් සීමාවක් නොතිබුනානම්........
හීනෙන්වත් ඔයා මගෙ ළඟ..

ස්තූතියි අදහසට malee_msg :D

Post a Comment