May 10, 2012
අපරාද කඳුලු, සුසුම්
නිකරුනේ ගැලු
කඳුලු අරගෙන
තෙමන්නට තිබුනා
වැසි නැති ගොවි බිමක්
නිකරුනේ හෙලි
සුසුම් අරගෙන
හමන්නට තිබුනා
සිහිලසක් නැති නුවරක් උඩින්
1 comment:
malee_msg
May 13, 2012 at 4:18 PM
ඇත්තුන්ට කියලාවත්
අද්දන්න බැරි
ගිය නුවණ!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඇත්තුන්ට කියලාවත්
ReplyDeleteඅද්දන්න බැරි
ගිය නුවණ!