May 30, 2012

එකොළොස් වැනියා කියූ කව

උදේ ඉඳන්
විකට් අරන්
මදැයි ටිකක්
හිටියා ඉඳන්

බෝලත් ඉවරයි
කඩුළුත් ඉවරයි
දැන් යනු!
ගිහින් ගනු!

අන්තිම බෝලෙට
ලකුණු අටක්!

2 ක් විඳලා.:

රාජ් said...

හෙනම අප්සැටි කේස් එකක්.

තනෝජා රාජපක්‍ෂ said...

ඇත්තමයි... බැරිදේ පුළුවන්ද දත්මිටි කෑවාට..

මාර අදහසක් තමයි ඇවිත් තියෙන්නෙ ඔයාට... ලස්සනයි අප්පා... දුකයි...

Post a Comment