June 1, 2012

ගල

කාශ්‍යප රජතුමා,
ඇගේ සිත ගැන දැනසිටියා නම්,
සත්තයි....
මාලිගය හදනවා ඇගේ සිත උඩ...

2 ක් විඳලා.:

Pasan said...

මේක නියමයි....

hartgossip said...

සුන්දර හදවතකට ආදරය කරන අයට අවංක සිත සැමදා ජය ගනියි

Post a Comment