May 13, 2012

නිදහස

ලිහිණිය ,
අප
නිදහස් පියාපත්
අතැතිව

අනුන්ගෙ කූඩුවල
නිතරම .

2 ක් විඳලා.:

malee_msg said...

කූඩු කල නොහැක
නිදහස..
එය නොතේරි
ඇයි
කූඩු හැදුවේ
ලොකුවට??

Anonymous said...

ela

Post a Comment