May 12, 2012

ලොකුඅම්මගේ දූවරු

ඉන්නකල්
නොසැලකුව තොපිලගේ
කඩු
මියෑදුනාම
කොස් කොටන්නද..?

1 comment:

  1. මේ නම් කිව්වේ
    යකඩ කඩුවවත්
    ඉංගිරිසි කඩුවවත්
    ගැන නම්
    වෙන්න නම් බෑ බං!

    ReplyDelete