May 12, 2012

ලොකුඅම්මගේ දූවරු

ඉන්නකල්
නොසැලකුව තොපිලගේ
කඩු
මියෑදුනාම
කොස් කොටන්නද..?

1 ක් විඳලා.:

malee_msg said...

මේ නම් කිව්වේ
යකඩ කඩුවවත්
ඉංගිරිසි කඩුවවත්
ගැන නම්
වෙන්න නම් බෑ බං!

Post a Comment