May 18, 2012

හිනා යන තැන

ගහ ගැන  හොඳින් දන්න මට
කොල කඩ කඩ පෙන්වන විට
මුවින් නොව හිනා යන්නේ මට
පශ්වාත් භාගයෙනි  ඇතැම් විට

3 ක් විඳලා.:

රෙප් මහත්තයා said...

:P :D

රැංගෝ said...

එහෙනම් හිනා වෙවී ඉන්න!!
හෙක් හෙක්!

Nirosh said...

:-පී

Post a Comment