May 9, 2012

...අහිමි වූ කවිය...

ඇස රැඳුනු, හිත වැදුනු
තැන ඇදුනු, මගෙ කවිය
හිත බිඳුනු, ඇස ඇඬුනු
තැන වැසුනු මගෙ කවිය

4 ක් විඳලා.:

රැංගෝ said...

කවිය නුඹ..

Asanka Asiri said...

තැන නොතැන කොතැනකද
සිටියාට මගෙ කවිය
මට අයිති නෑ තවම
මම ලිව්ව මගෙ කවිය..

§ nišh § said...

@ රැංගෝ - මහ අසමත්ජාතියෙක් :D :D

@ Asanka Asiri - අසාධාරණයි නේද ??

රැංගෝ said...

කවුද??

Post a Comment