May 10, 2012

අපරාද කඳුලු, සුසුම්

නිකරුනේ ගැලු
කඳුලු අරගෙන
තෙමන්නට තිබුනා
වැසි නැති ගොවි බිමක්

නිකරුනේ හෙලි
සුසුම් අරගෙන
හමන්නට තිබුනා
සිහිලසක් නැති නුවරක් උඩින්

1 comment:

  1. ඇත්තුන්ට කියලාවත්
    අද්දන්න බැරි
    ගිය නුවණ!

    ReplyDelete