August 30, 2011

නික්මීම

නෙතු දෑලේ
දැවටුන ඒ සොඳුරු රුව
හද සදා පිරිමැද
කඳුළු බිඳුවක
මතක කැටිකර
මගෙන් දුරකට
නික්මුනා...

2 comments:

  1. දුරකට නික්ම ගියත්, සදා සොඳුරු ආදරය සුන්දරයි. ලස්සනයි නංගි.

    ReplyDelete